අමෙරිකාවේ තවත් ප්‍රබල ලැව්ගින්නක්

අමෙරිකාවේ තවත් ප්‍රබල ලැව්ගින්නක්

බටහිර අමෙරිකාවේ සැන් ඩියේගෝ නගරාසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්ත වෙමින් පවතී.

අක්කර 85කට ආසන්න භූමියක් වැනසූ ලිලැක් ලෙස නම් කර ඇති මේ ලැව්ගින්නෙන් ගොඩනැගිලි හානියට පත්ව තිබේ.

ලැව්ගිනි හේතුවෙන් නිවාස රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර, කලාප රැසක විදුලිය ද බිඳවැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *